Physics – A/L – 2027 – Paper Class

Categories: 2027
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

2027 AL 🎯 PAPER CLASS

01. පේපර් එක ලියන්නේ කොහොමද?

🟣 භෞතිකව ලියන ළමුන් සඳහා
↘️
අඟහරුවාදා සවස 3 ට ගෝල්ඩන් කී ආයතනයේදී
↘️
සෙනසුරාදා සවස 1 ට ගෝල්ඩන් කී ආයතනයේදී

(දෛනික ගාස්තුව 500 LKR ආයතනයට ගෙවිය යුතුය)

🟣 Online ලියන ළමුන් සඳහා
(දෛනික ගාස්තුව 500 LKR පහත ගිණුමට ගෙවා Slip හෝ pdf එවිය යුතුයි )

M.D.C.P.K. Mahawithana
103457477088
Thimbirigasyaya
Sampath Bank

ඉන්පසු ප්‍රශ්න පත්‍රය cmphysics.lk හරහා හෝ Whatsapp massage එකක් එවීමෙන් download කරගත හැකි අතර පැය දෙකක් තුළ පිළිතුරු ලියා මෙම අංකයට ඒවායේ photos හෝ pdf එවූ පසු ඔබගේ ඊමේල් එකට පිළිතුරු සාකච්ඡා වීඩියෝ එවනු ලැබේ.

🟥🟨🟩
ඉහත ඕනෑම ආකාරයකින් ‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීමෙන් අනතුරුව Whatsapp හරහා මැසේජ් එකක් එවීමෙන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නැරඹීමට අවශ්‍යය ලින්ක් එක එවනු ලැබේ…

ඒ සඳහා ඔබගේ youtube app එක සඳහා භාවිතා කර ඇති email ලිපිනය එවිය යුතුයි.

Show More

Course Content

Monthly Test 04

  • Monthly Test 04 – Tuesday
  • Monthly Test 04 – Saturday
  • 01:00

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Shopping Cart

Want to receive push notifications for all major on-site activities?

Scroll to Top