About Us

welcome to cmphysics.lk !

ඔබගේ ගුරුවරයා 2011 ආ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රථමයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වී විදුලි ඉංජිනේරු ගෞරව උපාධිය සම්පුර්ණ කරන ලදී.

උපකාරක පන්ති ක්ෂේත්‍රයට සහ දරුවන්ගේ අනාගතය සාර්ථක කරවීමට ඇති කැමැත්ත නිසාම වෘත්තීමය වශයෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයට 2021 වසරේ අවතීර්ණ විය.

2023 AL කණ්ඩායම ප්‍රථම සිද්ධාන්ත කණ්ඩායම වූ අතර සමත් වීමේ ප්‍රතිශතය 90% ට ඉහළ වන අතර සරසවි වරම් ලැබිමේ ප්‍රතිශතය 70% කට අගයක පවත්වාගෙන තිබේ.

2024 AL කණ්ඩායම දෙවන සිද්ධාන්ත කණ්ඩායම වූ අතර සමත් වීමේ ප්‍රතිශතය 95% ට ඉහළ වන අතර සරසවි වරම් ලැබිමේ ප්‍රතිශතය 85% කට අගයක පවත්වාගෙන තිබේ. [2024 AL කණ්ඩායමේ ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමස්තානයකට මග පෙන්වීමට ගුරුවරයාට හැකි විය.]

පන්ති වලට සහභාගී වන දරුවන්ට සාර්ථක කරවීමේ මෙවැනි ඉහල ප්‍රතිශතයක් පවත්වාගැනීමට හේතුව ඔහු සතු අත්දැකීම් සහ විෂය දැනුම මනා කළමනාකාරිත්වයකින් යුතුව ළමුනට ලබා දීම නිසාය.

CHAMARA MAHAWITHANA
BSc (Hons) AMIE (SL)
University of Moratuwa

Our Vision and Mission

Read About Our Vision and Mission

Vision

To empower lifelong learners by providing a personalized, accessible, and innovative learning management system that fosters growth, skill development, and academic excellence for individuals worldwide.

Mission

To deliver a user-centric, flexible, and engaging online learning platform that supports individual learners in achieving their educational and professional goals through high-quality content, seamless technology, and personalized learning experiences.

Shopping Cart
WhatsApp Icon
Scroll to Top